සෝනි සමාගම විසින් සෝනි ජංගම දුරකථන සදහා අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් 4.1 එනම් ජෙලි බීන්ස් සංස්කරනය ලබා දෙන පිලිවෙල දැන් ඉදිරිපත් කරලා තියනවා
සෝනි සමාගමෙන් අලුතින්ම එළිදක්වපු Xperia T, TX, Vකියන ෆෝන් වලට ලබන අවුරුද්දේ පළමු කාර්තුවේ තමා ජෙලිබීන්ස් හම්බෙන්නේ
Xperia S, Xperia acro S, Xperia ion, Xperia P, Xperia go and Xperia J කියන ෆෝන්ස් වලට තාම අප්ඩේට් එක දෙන දවස කියලා නම් නෑ
පොඩි අප්සට් දේකටනම් තියෙන්නේ 2011 ආපු ෆෝන් එකකටවත් ජෙලිබීන්ස් දෙන්නේ නෑ කියලා තියන එකයි
Facebook Comments Plugin Bloggerized by Android Katha.com
Posted by

